‘Underpants Thief’ දිල්ලි උළෙල හොල්ලයි෴

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකයන් විසින් නිර්මාණය කළ Underpants Thief චිත්‍රපටය දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ (Delhi International Film Festival) තිරගත වූ විශිෂ්ටතම සිනමා නිර්මාණයට හිමි සම්මානය හිමිකරගැනීමට සමත් ව තිබෙනවා. ඒ පසුගිය 09  වැනිදායි. 

පුබුදු චතුරංග සහ දිල්හානි අශෝකමාලා ඇතුළු ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වන  Underpants Thief මනෝ ව්‍යාධියකින් පෙළෙන තරුණයෙකු වටා ගෙතී ඇති කතාවක්. එය නැරඹීමේ අවස්ථාව නුදුරේදීම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ට හිමි වනු ඇතැයි පැවසෙනවා.

45,098 total views, 0 views today

One thought on “‘Underpants Thief’ දිල්ලි උළෙල හොල්ලයි෴

  • December 12, 2017 @6:04 am at 6:04 am
    Permalink

    ඇගේ හැටියට සම්මානය හරිම පුංචියි ලංකාවේ සිනිමාව කාලා ඉංදියාවටත් පෙන්නන ගිහින්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !