හැරී කුමරුගේ විවාහය තීන්දුයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වූ ඇමරිකානු නිළියක වන මෙගන් මාකල් සමග විවාහ වීමට නියමිත බව පසුගිය 27 වෙනිදා නිල වශයෙන් නිවේදනය කර ඇත.

එළබෙන වසන්ත සමයේදී ඔවුන් යුග දිවියට එළඹීට නියමිතය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ආදරවන්තයින් ලෙස පළමුවරට පෙනී සිටි මොවුන් ආදරවන්තයින් බවට පත්ව ඇත්තේ 2016 ජුලි මාසයේ දී ය.

ඔටුන්නට හිමිකම් කියන රාජකීය පවුලේ සාමාජිකයින් අතර පස් වෙනි ස්ථානයේ පසුවන හැරී කුමරු මේ වන විට 33 හැවිරිදි වියේ පසුවෙයි.

181 total views, 2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !