හවුල් ආණ්ඩුව වැට උඩට ඇවිත්; ‘සෙමා’ සභාපති අශෝක අබේගුණවර්ධන

හවුල් ආණ්ඩුව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇතැයිති බව උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය හෙවත් ‘සෙමා’ සභාපති අශෝක අබේගුණවර්ධන පවසයි.

හවුල් ආණ්ඩුවත්, වත්මන් ජනාධිපතිවරයාත් පත් වී මේ වන විට වසර දෙකහමාරක් ඉක්මවා තිබෙන අතර මේ වන විට සැම දෙනාගේම ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ඉදිරිය ගැන වන බව ඔහු අවධාරණය කළේ සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහනට සහභාගි වෙමිනි.

ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ජනතාව ලබා දී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්ව කී ඔහු ඉකුත් මහ මැතිවරණයෙන් එජාපයට හෝ ශ්‍රීලනිපයට බහුතර බලයක් හිමි නොවුණ අතර ඒ අනුව හවුල් ආණ්ඩුවේ බහුතර ජන බලයක් ලබා සිටින එකම තැනැත්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ය.

10 total views, 3 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *