සුරංග ලක්මාල් ඉන්දියාව භය කරයි !!

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී ඊයේ (16) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී පළමු දිනයට වර්ෂාවෙන් බධා එල්ල වුණා.

පළමු දිනයේදී සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම භයංකාර ආරම්භයකට මුහුණ දුන්නේය.

පළමු දිනයේ තරගය නතර කරනවිට ඉන්දියාවට කඩුලු 3 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 17 ක් පමණි.

828 total views, 16 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !