වාහන තුනක් එකට හැපී බස් රථයකට ගිනි තියලා

මොණරාගල, අම්පාර මාර්ගයේ වැලියාය ප්‍ර දේශයේදි ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් උරන වු පිරිසක් බස් රථයට ගිනි තබා විනාශ කොට ඇත.
තුවාල කරුවන් මොණරාගල දිස්ත්‍රික් රෝහලට ඇතුලත කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය විය. බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලිසියට බාර වී ඇති අතර බස් රථයට ගිනි තැබු පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට මොණරාගල පොලිසිය පරික්ෂන පවත්වාගෙන යමින් සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *