ලෝක රූ රැජින කිරුල ඉන්දියාවට

67 වන මිස් වර්ල්ඩ් තරගාවලියේ කිරුල ජයග්‍රහණය කිරීමට ඉන්දියාවේ මනුශි ඡිලර් සමත් වී තිබේ. 2000 වසරේ ප්‍රියංකා චොප්රා මිස් වර්ල්ඩ් කිරුල දිනා ගැනීමෙන් අනතුරුව වසර 17කට පසුව මනුෂි මිස් වර්ල්ඩ් කිරුල දිනා ගැනීම ඉන්දියානු ඉතිහාසයට සුවිශේෂී මොහොතක් එක් කර තිබේ. එමෙන්ම මිස් වර්ල්ඩ් කිරුල දිනු හය වෙනියා ලෙස ද මනුෂි ඉතිහාසගත වේ.

මනුශි තවමත් 20 හැවිරිදි වියේ පසුවන වෛද්‍ය සිසුවියකි.

ඊයේ ( 18 ) චීනයේ දී මෙම තරගාවලිය පැවැත්විණි.

 

 

379 total views, 2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !