ලහිරු සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි ලබන 26 තෙක් රිමාන්ඩ්!!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා ලබන 26 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අධිකරණ නියෝග කඩකරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ විරෝධතා පාගමනක් සංවිධාන කිරීම පිළිබද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමගයි.

173 total views, 2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !