මෛත්‍රී – මහින්ද සුබ නැකතින් මුණගැස්සුවේ කවුද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (07) සුබ නැකතින් මුණගැසී ඇත.

ඒ මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධනගේ විවාහ මංගලෝත්සවයේ දී ය.

ජනපතිවරුන් දෙදෙනා මෙම විවාහ උත්සවයට සහභාගි වී ඇත්තේ මනාල පාර්ශ්වය හා මනාලි පාර්ශ්වයන් වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබීමට ය.

(ඡායාරූප – ධනුෂ්ක සන්දීර)

5,868 total views, 3 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !