දුම්රිය වර්ජනය දිගටම දුම්රිය සේවා රැසක් නවතී

දුම්රිය සහායකයින් බඳවා ගැනීමේ ීති විරෝධී ක්‍රියා පටිපාටියට විරෝධය පළකරමින් දුම්රිය රියදුරන්මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය තවදුරටත් එලෙසම ක්‍රියාත්මකව පවතී

මෙම වැඩවර්ජනය හේතුවෙන් අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබු දුර ගමන් සේවා දුම්රිය කීපයක්ම අවලංගු කිරීමට දුම්රිය පාලක මැදිරිය සිදුවිය

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිළිබඳ සලකා මෙම වැඩවර්ජනය අත්හරින ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරන ලද ඉල්ලීම නොසලකා හරිමින් දුම් රියදුරන් තවදුරටත් වර්ජනයේ නිරත වෙයි.

146 total views, 2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !